You are About to View the Annual Programme List of Paramadharmawardhanaramaya Temple.
Please View this Link from a Mobile Device.

ආයුබෝවන්

1929 වසරේ රත්තණපිටිය, එගොඩවත්ත දෙගම් වාසීන්ගේ මහත් වූ කැපවීම සහ උත්සහය මත බිහි වුණු පරමධර්මවර්ධනාරාම විහාරය පිහිටා ඇත්තේ බොරලැස්ගමුව නම් වූ සුන්දර ග්‍රාමයේය.

මෙම ජංගම දුරකතන මෘදුකාංගය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය සදහාම නිර්මාණයවූවකි. ඔබට පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ දෛනික, සතිපතා, මාසික, වාර්ෂික සහ මෑත කාලීන වැඩසටහන්හි තොරතුරු සහ කාල සටහන්, මෙම මෘදුකාංගය හරහා නැරඹිය හැක.

විහාරස්ථ මාසික පුවත්

විශේෂ අටවිසි බුද්ධ පූජාමය පිංකම

බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථ විශේෂ අට විසි බුද්ධ පූජාමය පිංකම් මාලාව, සෑම මසකම පළමු දින සවස 6.00 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වේ.

සීල සමාදාන වැඩසටහන

බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථ මාසික සීල සමාදාන වැඩසටහන, සෑම පුර පසළොස්වක පොහෝ දිනකම උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වේ.

විහාරස්ථ සතිපතා වැඩසටහන් මාලාව - 2024

ශබ්ද පූජාව සහ තේවාව

සෑම දිනකම

ප.ව 05.00

ගිලන්පස බුද්ධ පූජාව

සෑම දිනකම

ප.ව 06.00

විශේෂ අටවිසි බුද්ධ පූජාව

සෑම මසකම පළවන දින

ප.ව 06.00

ආශිර්වාද බෝධි පූජා පිංකම

සෑම සෙනසුරාදා දිනකම

ප.ව 06.00

සීල සමාදාන වැඩසටහන

සෑම පුර පසලොස්වක පොහෝ දිනකම

පෙ.ව 06.00

සිරි පඤ්ඤානන්ද දහම් පාසල

සෑම ඉරිදා දිනකම

පෙ.ව 07.30

සිරි පඤ්ඤානන්ද දහම් පාසල් කාල සටහන - 2024

උදා දම්සර වැඩසටහන

පෙ.ව 07.15 - 08.30

පළමු කාලඡේදය

පෙ.ව 08.30 - 09.15

දෙවන කාලඡේදය

පෙ.ව 09.15 - 10.00

විවේක කාලය

පෙ.ව 10.00 - 10.30

තෙවන කාලඡේදය

පෙ.ව 10.30 - 11.15

හතරවන කාලඡේදය

පෙ.ව 11.15 - 12.00

දහම් පාසල් අවසන්වීම

ප.ව 12.00 - 12.15

පොහෝදා සීල සමාදාන කාලසටහන - 2024

සීල සමාදානය සහ තෙරුවන් වන්දනාව

පෙ.ව 06.00 - 07.00

බුද්ධ පූජාව සහ අනුශාසනාව

පෙ.ව 07.00 - 07.30

උදෑසන දානය ගැනීම

පෙ.ව 07.30 - 08.30

ධර්මානුශාසනාව

පෙ.ව 08.30 - 09.30

ධර්ම දානමය පිංකම

පෙ.ව 09.30 - 09.45

ගිලන්පස ගැනීම

පෙ.ව 09.45 - 10.00

භාවනා පිංකම

පෙ.ව 10.00 - 11.00

දහවල් බුද්ධ පූජා පිංකම

පෙ.ව 11.00 - 11.30

දහවල් දානය ගැනීම

පෙ.ව 11.30 - 12.30

සෙත් පිරිත්, පුණ්‍යානුමෝදනාව හා නිවේදන

ප.ව 12.30 - 01.30

ජාතක ධර්ම දේශනය

ප.ව 01.30 - 02.30

ගිලන්පස ගැනීම

ප.ව 02.30 - 03.00

ධර්මානුශාසනාව

ප.ව 03.00 - 04.00

ධර්ම සාකච්ඡාව

ප.ව 04.00 - 05.00

තෙරුවන් වන්දනාව හා සිල් පවාරණය

ප.ව 05.00 - 06.00

අටවිසි බුද්ධ පූජා පිංකම

ප.ව 06.00 - 07.00

විහාරස්ථ වාර්ෂික වැඩසැලසුම - 2024

ජනවාරි

01

විශේෂ අටවිසි බුද්ධ පූජාව

පෙබරවාරි

03

වාර්ෂික ගුණ සමරු දානමය පිංකම

04

වාර්ෂික ගුණ සමරු දානමය පිංකම

අප්‍රේල්

16

අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ උත්සවය (පෙ.ව. 10.17)

මැයි

23

වෙසක් පිංකම් මාලාව

24

වෙසක් පිංකම් මාලාව

ජූනි

21

පොසොන් පොහොය පිංකම් මාලාව

21

"ශ්‍රද්ධාංජලී" සැදැහැ ගී ප්‍රසංගය

ජූලි

20

ඇසළ පොහොය පිංකම් මාලාව

20

වස් ආරාධනා පිංකම

අගෝස්තු

බෙල්ලන්විල සති පිරිත් ගිලම්පස දාන පිංකම

ලේ දන්දීමේ පිංකම

ඔක්තෝබර්

17

වස් පවාරණය

20

කඨින පිංකම් මාලාව - 01

21

කඨින පිංකම් මාලාව - 02

22

කඨින පිංකම් මාලාව - 03

23

කඨින පිංකම් මාලාව - 04

24

කඨින පිංකම් මාලාව - 05

25

කඨින පිංකම් මාලාව - 06

26

කඨින පිංකම් මාලාව - 07

27

කඨින පිංකම් මාලාව - කඨින පෙරහැර, චීවර පූජාව සහ උදෑසන දානමය පිංකම

27

කඨින පිංකම් මාලාව - 08

දෙසැම්බර්

31

ආශිර්වාද මහ පිරිත් පිංකම

31

විහාරස්ථ ලිත බෙදාදීම